මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු dmt.gov.lk වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක්
නාරාහේන්න්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු dmt.gov.lk වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වී ඇති බව කියයි.එනමුත් එම ප්රහාරය පාලනය කර ගනිමින් වෙබ් අඩවියේ ප්රවේශය ලබා ගැනීමට මේ වෙද්දී ඔවුන් කටයුතු කොට ඇත. මෙම සයිබර් ප්රහාරය සම්බන්ධ වී ඇත්තේ විදෙස් රටක පිරිසක් බවට සැක කෙරේ.
මූලාශ්රය: මව්බිම · Lankadeepa
Photo: Free computer code screen image · CC0